ලසන්ත, කීත්, උපාලි ප්‍රහාර ගැන තමන් දන්නා බව මහින්ද අඟවයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීම හා රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ ද නේෂන් පුවත්පතේ යුද පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ කීත් නොයාර් මහතාට පහරදීම් පිළිබඳ තමන් දන්වා බවට වූ ඉඟියක් විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වේදීන් ඉදිරියේ පළ කර තිබේ. මෙම සිදුවීම් තුණම එකම තැනකින් සිදු … Continue reading ලසන්ත, කීත්, උපාලි ප්‍රහාර ගැන තමන් දන්නා බව මහින්ද අඟවයි